Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
"පුරුදු වැඩ නෙවෙයිනෙ අප්පා......... කැපුවා තට්ටෙ පේනකන්ම" - කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න රංගන ශිල්පිනී රුවංගි රත්නායක, සැමියාගේ කොණ්ඩය කැපූ හැටි - Video & Photos

- "පුරුදු වැඩ නෙවෙයිනෙ අප්පා......... කැපුවා තට්ටෙ පේනකන්ම" - කොරෝනා නිසා ගෙදරට වෙලා ඉන්න රංගන ශිල්පිනී රුවංගි රත්නායක, සැමියාගේ කොණ්ඩය කැපූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,326 Views
මේ වන විට මුළු ලෝකයටම බලපා ඇති කොරෝනා වෛරසයේ අවදානමත් එක්ක කලා කරුවන් රැසක් ගෙදරට වෙලා ආදරණීයන් එක්ක ජීවිතය ගතකරනවා.
 
සමහරු කෑම හදන වීඩියෝ අන්තර්ජාලයට එක්කරනවා. තවත් සමහරු සිය අදහස් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරුකරනවා.
 
අපි මේ කියන්න යන්නේ එහෙම ගෙදරට වෙලා ඉන්න අපේ රටේ රංගන ශිල්පිනියක් කරපු අපූරු වැඩක් ගැනයි.

රුවන්ගි රත්නායක කියන්නේ පුංචි තිරයේ දඟකාරියක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ආපු රංගන ශිල්පිණියක්නේ.
 
සිනමාව හරහාත් දක්ෂතා පෙන්වන්න සමත් වුණු මේ රුවැත්තිය  සිය සැමියා වන නිර්මලගේ කොණ්ඩය කපන වීඩියෝවක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබෙනවා.
 
එම වීඩියෝයට අදහස් දක්වමින් ඇය කියා සිටින්නේ "අන්තිමට ඒකත් කරා ඔන්න.පුරුදු වැඩ නෙවෙයිනෙ අප්පා......... කැපුවා තට්ටෙ පේනකන්ම" යනුවෙනුයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top