Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
කොරෝනා මැද්දේ ආ සුළි කුණාටුවෙන් 27ක් මරුට

- කොරෝනා මැද්දේ ආ සුළි කුණාටුවෙන් 27ක් මරුටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,256 Views
වනවාටු දුපත් වෙත බලපෑ හැරල්ඞ් නමැති දරුණු සුළු කුණාටුවකින් 27 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

හැරල්ඞ් සුළි කුණාටුව පැයට කිලෝමීටර් 300 ක වේගයකින් හමාගිය අතර එයින් විශාල විනාශයක් සිදුව තිබෙනවා. මෙය පසුගිය පස් වසරක කාලය තුල එරට මුහුණ දුන් භයානකම සුළි කුනාටුවයි.

සුළි කුණාටුව හේතුවෙන් එරට කොරෝනා මර්ධන වැඩසටහන්ද නවතා දමන්නට සිදුව තිබෙනවා. සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්වයක්ද ඇතිවූ අතර ගස් කඩා වැටීමෙන් මාර්ග අවහිර වී තිබෙන අතර වනවාටු දුපත් මේ වන විට කොරෝනා වසංගතයට මුහුණදීමට හදිසි තාවයක් ප්‍රකාශ කර තිබෙනවා. එරටට සියලූ‍ ගුවන් සේවාවන්ද අත්හිටුවා ඇති බවයි සදහන් වන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top