Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
රෑ දවල් නොතකා ඇඳිරි නීතිය කැඩූ ලොරිවල ගිය කාන්තාව දඹුල්ලේදී අල්ලයි - Video

- රෑ දවල් නොතකා ඇඳිරි නීතිය කැඩූ ලොරිවල ගිය කාන්තාව දඹුල්ලේදී අල්ලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,246 Views
ඉතා අනාරක්ෂිත ලෙස ලොරිරථවල නැගී දිවා රාත්‍රී දෙකෙහිම නගරවල සැරිසරන ගැබිණි කාන්තාවක් පොලිසිය විසින් දඹුල්ල නගරයේ දී අල්ලා රෝහල්ගතකිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම කාන්තාව අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා ගමන්කරන ලොරිරථවල නැගී මෙලෙස විවිධ නගරවලට ගොස් ඇතිබවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අදාළ කාන්තාව මාර්ගයේ ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිසිය මහජන ආරක්ෂාව සඳහා 1990 ගිලන් රථයක් ගෙන්වා දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මේ අතර වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ තවත් කාන්තාවන් කණ්ඩායමක් මෙලෙස ලොරිරථවල නැගී ගමන්කරන බවයි.

එසේම අදාල කාන්තාවට හැඳුනුම්පතක් හෝ නොමැති බවත් ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවත් අනාවරණ වී තිබෙනවා.

පසුගියදිනක කන්තලේ ප්‍රදේශයෙන්ද මෙලෙස ලොරිරථවල නැගී ගමන්කරනා කාන්තාවක් අල්ලාගැනීමට පොලිසිය සමත්වූවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top