Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
සමාජ මාධ්‍යයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන අයට වැඩ වරදින හැටි

- සමාජ මාධ්‍යයෙන් මත්පැන් පෙරීම ප්‍රවර්ධනය කරන අයට වැඩ වරදින හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,433 Views
සුරාසැල් වසා දමන ලෙසට නියෝග කර ඇති මොහොතක සමාජ මාධ්‍ය ඔස්සේ මත්පැන් නිෂ්පාදනය කරන අයුරු සහ එය ප්‍රවර්ධනය කරන ආකාරයේ වැඩසටහන් ප්‍රචාරය කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.
 

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ සඳහන් කළේ දැනටමත් අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බවයි.
 
මේ අතර දකුණු පළාතේ සංචාරක කලාප ආශ්‍රීතව පවතින සියලූම සුරාසැල් වලට මුද්‍රා තැබීමට ද කටයුතු කර ඇති බව ද ඔහු කියා සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top