Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයි

- මුලතිව් - ගුරු කන්ද විහාරස්ථානයේ රැදී සිටි පුද්ගලයෙකු හදිසියේ මියයයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,837 Views
මුලතිව් - නයාරු ගුරු කන්ද විහාරස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වැලිඔය - ජනකපුර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් බවයි පොලීසිය සදහන් කළේ.

මෙම පුද්ගලයා හදිසියේ මියයාම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු දීර්ඝ කාලයක සිට විහාරස්ථානයේ රැදී සිටිමින් භික්ෂුන් වහන්සේට ආවතේව සිදුකරමින් සිටි අයෙකු බව සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top