Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
කොරෝනා වසංගතය නිසා හුදෙකලා වූ පේරාදෙණිය සරසවියේ මල් වසන්තය - Photos

- කොරෝනා වසංගතය නිසා හුදෙකලා වූ පේරාදෙණිය සරසවියේ මල් වසන්තය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,658 Views
Dolichandra unguis-cati යන උද්භිත විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම ශාඛ විශේෂය සෑම වසරකම මාර්තු මාසේ පේරාදෙණිය සරසවිය මල් වසන්තයක් එක් කරමින් මෙලෙසින් විකසිත වෙනවා. වියනක් සේම අතුපතර අතර විහිදී යන මේ මල් මීටර් 30ක් (අඩි 98ක්) පමණ උසට උස ගස්වල සිට පහලට විහිදී හැලෙනවා.

සෑම වසරකම එහි අසිරිය විදින්න බොහෝ දෙනා එකතු වුණත් මේ වසන්තයේ අසිරිය විදගන්න කිසි කෙනෙකුට  අවස්ථාවක්  ලැබෙන්නේ නැහැ. ඒ කොරෝනා ව්‍යසනයෙන් රටම අඩපනව තිබෙන නිසා. මේ වසන්තයේ අසිරිය විදගන්න නොහැකි අයට අහි අසිරිය විදින්න මෙන්න ඡායාරූප පෙළක් 

ඡායාරූප - ධනුෂ්ක කුමාරතුංග 



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top