Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
මාරාන්තික COVID 19 වෛරසයට බිලි වූ මෙරට හයවැනි පුද්ගලයාගේ දේහය ආදාහනය කළ හැටි මෙන්න - Video

- මාරාන්තික COVID 19 වෛරසයට බිලි වූ මෙරට හයවැනි පුද්ගලයාගේ දේහය ආදාහනය කළ හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,922 Views
කොවිඩ් 19 ආසාදනයෙන් මෙරටදි සිදුවු හයවන මරණය අද පෙරවරුවේ වාර්තාවුණා.
 
ඒ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි 80 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ කොටිකාවත්ත, පොදු සුසානභූමියේදී සිදු කෙරුණා.
 
දෙහිවල - නැදිමාල - රබර්වත්ත පාරේ අරුණාලෝක මාවතේ පදිංචිව සිටි අදාළ පුද්ගලයා කොවිඩ් 19 ආසාදනය වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යාතනයට ඇතුළත් කර තිබුණේ පසුගිය 27 වනදායි.

ඔහුගේ බැණනුවන් සංචාරක මඟ පෙන්වන්නෙකු වන අතර පසුගිය මාර්තු මාසයේදී ඔහු විදේශ ජාතිකයින් පිරිසකට මාර්ගෝපදේශන සේවය සපයා තිබෙනවා.
 
වෛද්‍යවරු සැකකරන්නේ ජිවීතක්ෂයට පත්වු පුද්ගලයාට බෑණනුවන්ගෙන් කොවිඩ් 19 ආසාදනය වන්නට ඇති බවයි. .
 
ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ බිරිඳ,බැණනුවන් සහ මුණුබුරා ද කොවිඩ්19 ආසාදිතව මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ ප්‍රතිකාර ලබනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top