Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
07
කොරෝනා අස්සේ පිලිපීනයේ අලුත උපන් දරුවෙකුටත් "කොවිඩ් " නම තබයි

- කොරෝනා අස්සේ පිලිපීනයේ අලුත උපන් දරුවෙකුටත් "කොවිඩ් " නම තබයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,260 Views
මෙම දිනවල පැතිර යන කොරෝනා වයිරස් ආසාදනය පැතිරීම වැළක්වීම සඳහා පිලිපීනයේ අගනුවර වන මැනිලා නගරය අගුලු ලා තිබියදී එම වයිරස් ආසාදනයට ලබා දී ඇති "කොවිඩ් " යන නම සිය දරුවන් දෙදෙනෙකුට යෙදු පිලිපීන මවුවරුන් දෙදෙනෙකු පිළිබඳව විදෙස් මාධ්‍යයන් විසින් වාර්තා කර තිබෙනවා.

මින් ' කොවිඩ් " යන නම ලැබූ ප්‍රථම දරුවා ලෙස සැළකෙනුයේ ඉකුත් මාර්තු මස 15 වැනිදා මැනිලා නගරයේ උපත ලැබූ දැරියකි .අයගේ මව දැරිය නම් කර ඇත්තේ " කොවිඩ් බ්‍රයන්ට් " යන නමිනි.ඉකුත් ජනවාරි 26 වැනිදා හදිසි හෙලිකොප්ටර් අනතුරකින් සිය දියණියද සමග ජීවිතක්ෂයට පත් වූ ප්‍රකට ඇමරිකානු ජාතික පැසිපන්දු (බාස්කට් බෝල් ) ක්‍රීඩකයෙකු වන කෝබේ බ්‍රයන්ට් ගේ වාසගම එම දැරියගේ දෙවැනි නම ලෙස යොදා තිබෙනවා .මෙම දැරියගේ නම ප්‍රකාශයට පත් කරමින් දින කිහිපයකට පෙරදී ට්විටර් සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කරන ලද පුවතට ඉකුත් දින කිහිපය තුළදී කැමති (ලයික් ) බව දැක්වෙන සලකුණු 50,000 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති අතර ඒ පිළිබඳ ප්‍රතිචාර සටහන් (කමෙන්ට්ස් ) 6000ක් වැටී අන්තර්ජාලයම සෙලවීමට සමත්ව ඇති බව එම මාධ්‍ය පෙන්වා දෙයි.

ඉකුත් මාර්තු 18වැනිදා පිලිපීනයේ සුල්තාන් කුඩරට් " ප්‍රදේශයේ උපත ලැබූ තවත් දැරියකට දෙමවුපියන් විසින් නම් යොදා ඇත්තේ "කොවිඩ් රෝස් " යනුවෙනි .මෙම දැරියන්ට පසුව උපත ලැබූ ඉන්දියාවේ නිවුන් දරුවන් "කොරෝනා" හා "කොවිඩ්" යනුවෙන් නම් කිරීම පිළිබඳවද මේ වන විට ලොව පුරා දැඩි කථා බහකට ලක්ව තිබෙනවා .තවත් එවැනි දරුවෙකුට "කොවිඩ් උවිඩප්ඩප් " යනුවෙන් නමක් යොදා ඇති බවටද වාර්තා වෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top