Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය සංගීතඥ ජයන්ත රත්නායකගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ මෙහෙමයි - Video & Photos

- අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ ජනප්‍රිය සංගීතඥ ජයන්ත රත්නායකගේ අවසන් කටයුතු සිදුකෙරෙන්නේ මෙහෙමයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

60,614 Views
ජනප්‍රිය සංගීතඥ ජයන්ත රත්නායක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
 
මිය යන විට ඒ මහතා පසුවූයේ 51 වන වියේයි.
 
ප්‍රවීණ සංගීතඥ ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතණුවන් ලෙස මෙලොව එළිය දුටු ජයන්ත රත්නායක මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

51 වන වියෙහි පසු වූ ජයන්ත රත්නායක මහතා දෙදරු පියෙක්.
 
කුඩාකලම සංගීතයට අත්පොත් තැබූ ජයන්ත රත්නායක මහතා සිහශක්ති වාද්‍ය වෘන්දයේ ඕගන් වාදන ශිල්පියා ලෙස දිගු කලක් කටයුතු කළා.
 
සිය පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ දේහය තලංගම - කොස්වත්ත ‍පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කිරීමට නියමිත බවයි.
 
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු 3ට තලාහේන පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත වනවා.
 
ජනප්‍රිය සංගීත ශිල්පී ජයන්ත රත්නායක මහතානෙනී ඔබට නිවන් සුව.
ජයන්ත රත්නායක මහතා 2017 වසරේ හිරු ගොසිප් සංවාදයකට එක්වෙමින් ගැයූ ගීතයක් පහතින්.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top