Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
කොවිඩ් 19 ආසාදනය විය හැකි බවට මෙරට හඳුනාගෙන ඇති දරුවන් ගැන වෛද්‍ය චන්න ද සිල්වා හිරුට කියු කතාව - Video

- කොවිඩ් 19 ආසාදනය විය හැකි බවට මෙරට හඳුනාගෙන ඇති දරුවන් ගැන වෛද්‍ය චන්න ද සිල්වා හිරුට කියු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,313 Views
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා මෙරට තුළ තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් කුඩා දරුවන්ට ඉන් දැඩි බලපෑමක් ඇති විය හැකි බව ‌කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ, ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා පවසනවා.
 

අදාළ වෛරසය ආසාදනය වී ඇතිනම් ඔවුන්ට ද උණ, උගුරේ අපහසුතා ඇති වීම වැනි ලක්ෂණ පෙන්නුම් කරන බවයි, වෛද්‍යවරයා හිරු ගොසිප් වෙත අදහස් දක්වමින් කියා සිටියේ.
 
කෙසේ වෙතත්, සමහර අවස්ථාවලදී දරුවන්ට උණ තත්ත්වයක් පෙන්නුම් නොකරන බව ද ඔහු අවධාරණය කළා.
 
දැනටත් පෙනහළු ආශ්‍රීත රෝග සහිත, ප්‍රතිශක්තිකරණ දුර්වලතා සහිත, නිදන් ගත රෝග සහිත දරුවන්ට කොවිඩ් 19 ආසාදනය වීමේ ප්‍රවනතාවය අධික බවයි වෛද්‍ය චන්න ද සිල්වා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top