Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
ඉන්දියාවේ ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයේ වැටුප් කප්පාදුවක්

- ඉන්දියාවේ ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලයේ වැටුප් කප්පාදුවක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,463 Views
කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනට සහයක් ලෙසින් ඉදිරි වසරේ සිය වැටුප් සියයට 30කින් කපා හැරීමට ඉන්දීය ජනපති, අගමැති සහ අනෙකුත් මැති ඇමතිවරුන් එකඟත්වය පළ කර තිබෙනවා.

නවදිල්ලියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර එරට ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ද සිය වැටුපෙන් සියයට 30ක් කොරෝනා වෛරසයට එරෙහි සටනට කැප කිරීමට එකඟ වී ඇති බව සඳහන්.
 
මීට අමතරව ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරි වසර 2 සඳහා ලබාදෙන රුපියල් කෝටි 7900ක සංවර්ධන මූල්‍ය ප්‍රතිපාදන ද අත්හිටුවීමට ඉන්දීය අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top