Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
ජනතාවට සහන සලසන ආකාරය ගැන ජනාධිපතිවරයා කියු දේ

- ජනතාවට සහන සලසන ආකාරය ගැන ජනාධිපතිවරයා කියු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,595 Views
දුෂ්කරතා මැද භේදයකින් තොරව ජනතාවට සහන සැලසීමට කටයුතු කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
 
කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ රටේ පවතින තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා, අගමැති මහින්ද රාජපක්ෂ සහ සමගි ජනබලවේගයේ නියෝජිත පිරිසක් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.

ඊට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
 
එහිදී කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්විමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරියට ගෙන ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර තිබෙනවා.
 
එම අවස්ථාවේදී සමගි ජනබලවේගයේ නියෝජිතයින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ රජය ගෙන යන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි.
 
අද පැවති මෙම සාකච්ඡාව සඳහා රජය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ ඇතුළු පිරිසක් එක්ව සිටි අතර සමගි ජන බලවේගය වෙනුවෙන් සාකච්ඡාවට එක්ව සිටියේ එහි නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top