Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයට

- සමාජ මාධ්‍ය ඔස්සේ කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකළ කාන්තාව රක්ෂිත බන්ධනාගාරයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,817 Views
කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකිරීමේ සිද්ධියට අදාළව වාද්දුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ, සැකකාරිය ඊයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එසේම අන්තර්ජාලය භාවිත කරමින් විවිධ අසත්‍ය ප්‍රචාර පතුරුවන හා ඒවා අනෙකුත් අය අතර හුවමාරු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top