Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
"අමාරුවෙන් කතා කරද්දී, මගේ ඇස් පේන්නෙ නැහැ මල්ලි කියලා කිව්වා.." - වියෝවූ ජයන්ත, අවසන් මොහොතේ ප්‍රේමකීර්තිගේ පුත් පූර්ණට කියූ සංවේදී කතාව - Video

- "අමාරුවෙන් කතා කරද්දී, මගේ ඇස් පේන්නෙ නැහැ මල්ලි කියලා කිව්වා.." - වියෝවූ ජයන්ත, අවසන් මොහොතේ ප්‍රේමකීර්තිගේ පුත් පූර්ණට කියූ සංවේදී කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

56,569 Views
"ඒ ගීතය එළිදක්වනකල් අයියා ආසාවෙන් බලාගෙන හිටියා.."

"අපේ තාත්තයි වික්ටර් අංකල් යාළුවො වගේම අපි දෙන්නත් සමීපයි.."


ශ්‍රී ලංකේය ඉතිහාසයේ එදා ගුවන්විදුලියේ විකාශය වූ බොහෝ ගීතවල අයිතිකරු වුණේ ප්‍රේමකීර්ති ද අල්විස්. හෙතෙම ලියු ඇතැම් ගීත ගැයුවේ වික්ටර් රත්නායකයි. ඔවුන් දෙදෙනා බොහොම සමීප යාළුවන්. ඔවුන් දෙදෙනා වගේම ජයන්ත රත්නායක පුර්ණ ද අල්විස් බොහෝ සේ සමීප ඇසුරක් පැවැත්වුවා. ජයන්ත අවසන්වරට ගැයූ ගීතය පද රචනය කළෙත් පුර්ණ. අපේ රටේ සංගීතයට විශාල සේවයක් කළ වික්ටර් රත්නායකයන්ගේ වැඩිමහල් පුත් ජයන්ත රත්නායක මේ වෙද්දී මෙළොවින් සමුගෙන අවසන්. ඔහු රෝහලේ අසාධ්‍යව ඉන්න විට කළ ඉල්ලීමක් ගැන පුර්ණ අපට කිව්වේ මෙහෙමයි.

"ජයන්ත අයියෙ. ඔයා කැමති වුණේ නැහැ ඔයාගෙ ලෙඩේ ගැන කියන්න. ඒත් මම හරියට හිතින් දුක් වින්දා. පුන්චි කාලෙ ඉදන් එකම සහෝදරයෝ වෙලා අපි හිටියෙ. අපි දෙන්නගෙ අයිය මල්ලි ආදරේ හරිම පුදුමයි. ඔයා අපේක්ශා රෝහලේ ඉදන් පෙරේදාත් අමරුවෙන් කතා කරද්දී, මගේ ඇස් පේන්නෙ නැහැ මල්ලි කියද්දී, අපේ සිංදුව දාමු කියද්දී ඔයාට පන වෙනුවෙන් බලපොරොත්තුවක් දෙන්න ඔයාගෙ ඉල්ලීම ඉටු කරල ඒ ගීතය රසිකයෝ හමුවේ තියල පැය කීපයයි. දහසක් රසිකයන් සිත් සනසා ගීතය රසවිදීන හෝරාවක ඔයා අපිට හොරෙන් නික්මුනා. දැන් ඔයාට කාලෙකට පස්සෙ ප්‍රේම් මාමා මුනගැහේවි. තාත්ත ඔයාව බලාගනීවි. පුලුවන් නම් උඩට වෙලා මමත් එනතුරු ඉන්න. පැතූ සැනසීම ලැබේවා මගේ රත්තරන් අයියෙ.."






ජයන්ත රත්නායක අවසන්වරට ගැයූ ගීතය

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top