Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
කොරෝනා ව්‍යාප්තියත් සමග ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක්

- කොරෝනා ව්‍යාප්තියත් සමග ජපානය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,461 Views
කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තීරණය අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළා.

අද පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව සඳහන්.

ජපානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3,654ක් වන අතර, ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 515 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම නව මරණ 8 ක් වාර්තාවීමත් සමඟ එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 85 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top