Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
ලෝකයම ගිල ගනිමින් සිටින, COVID 19ට බිලි වී, කාටත් නොකියා අවසන් ගමන් යන අසරණ ජීවිත - අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළක සංවේදී කතාව - Photos

- ලෝකයම ගිල ගනිමින් සිටින, COVID 19ට බිලි වී, කාටත් නොකියා අවසන් ගමන් යන අසරණ ජීවිත - අන්තර්ජාලය කැළඹූ ඡායාරූප පෙළක සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,155 Views
කොරෝනා ඇමරිකාවට කළ මහා විනාශය..
තැඹිලි පැහැ බෑගයන් තුළ සැඟව යන ඔවුන්..
එහි භයානකකම ගැන තවත් අටුවාටිකා කුමටද?
 
මේ වන විට සියල්ලන්ගේම අවධානය යොමු වී ඇති කොවිඩි 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා සිය ආධිපත්‍යය පතුරවමින්, ජීවිත 69, 451ක් බිලිගෙන තිබෙනවා.
 
ඉතාලියෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන අතර එය 15, 887ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ලෝකයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනුයි. පසුගිය පැය විසිහතර තුළ එක්සත් ජනපදයේ 1165ක් වෛරසය නිසා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
එරට ආසාදිත සංඛ්‍යාවද නොසිතූ ලෙස ඉහළ ගොස් ඇති අතර එය මේ වන විට 336,673ක් ලෙසයි සටහන් වන්නේ.
 
මේ අතරතුර නිව්යෝක් හි රෝහල් ශාලාවක බිම තබා ඇති "බොඩි බෑග්" (ශරීර බහාලන බෑග්) කිහිපයක ඡායාරූප පෙළක් අන්තර්ජාලය කළඹමින් හුවමාරු වනවා.
 
නිව්යෝක් හි අවුරුදු 65 සහ ඊට වඩා වයසින් වැඩි 2400කට වැඩි පිරිසක් මෙම රෝගයෙන් මියගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
 
තාවකාලික මෘත ශරීරාගාර ලෙස ක්‍රියා කිරීම සඳහා හිස් ශීතකරණ සහිත ට්‍රේලර්, රෝහල්වලින් පිටත් ස්ථානගත කර ඇති ආකාරයද දැකගත හැකියි.
 
රෝගීන් මිය ගිය පසු රෝහලේ කොරිඩෝවේ ඇති තැඹිලි පැහැති මෙම බෑග තුළ ඔවුන් කාටත් රහසින් අවසන් ගමන් යනවා.
 
වෛද්‍යවරුන් මේ කාර්යයයේදී ආරක්ෂිත ආම්පන්න පැළඳගෙනයි රාජකාරි කටයුතුවල නිරත වන්නේ.
 
අන්තර්ජාලයේ හුවමාරු වන ඒ ඡායාරූප පෙළ පහතින් බලන්න....

(Dailymail ඇසුරිනි.)

Bodies are seen lying in corridors inside the Wyckoff Hospital as the healthcare system is overwhelmed with fatalitiesAfter patients pass away, they are left outside in the hospital corridor before they can be taken to a temporary morgue outsideNew York City hospitals continue to be overwhelmed with the mounting bodies, with shocking images emerging of body bags containing the latest victims of the killer virus spilling out into the corridors at Wyckoff Hospital in BrooklynA healthcare worker wheels the body of a deceased person from the Wyckoff Heights Medical CenterBodies are loaded into a makeshift morgue outside the Wyckoff Hospital amid the outbreak of the coronavirusNew York City alone made up 757 of the state's 788 new deaths, and more than half of the US's daily deaths from coronavirus. The makeshift morgue outside Wyckoff hospital in Brooklyn contains the latest victims from the killer illnessAn exhausted and distraught healthcare worker is seen by the Brooklyn Hospital Center in New York this week. Medical professionals have been drafted in like 'cavalry' from all departments to try to tackle the pandemicHealthcare workers wheel a person outside Wyckoff Heights Medical Center on SundayAn exhausted healthcare worker takes a break outside the hospital. The pressure is being felt with thousands calling out sickThe body of deceased patient in orange body bag is moved from the hospital to a refrigerator truck serving as temporary morgue outside of Wyckoff Heights Medical Center in BrooklynMedical workers load bodies into the makeshift morgue. Those still at work are at risk because they have no choice but to wipe down and reuse old protective clothing and masks designed for single use
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top