Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
06
ලෝකෙම හෙල්ලෙන්න කොරෝනා එක්ක සටන් කරන්න ලංකාවේ තරුණියක් කළ අපුරු නිර්මාණය - Photos

- ලෝකෙම හෙල්ලෙන්න කොරෝනා එක්ක සටන් කරන්න ලංකාවේ තරුණියක් කළ අපුරු නිර්මාණය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,376 Views
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරිමේදි දිනකට කීපවරක් රෝගියා පැත්ත පෙරලීමේ අවදානම් කටයුත්ත කිරිමට දුරස්ථපාලන රෝගී පැතිපෙරළනයක් නිර්මාණය කිරීමට කළුතර, නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක් කටයුතු කර තිබෙනවා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙදි පුහුණු ශිෂ්‍යාවක වන අසුරුමුණි සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර තිබෙනවා.

දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හැරවීම, ඉණෙන් උඩ කොටස කෙළින් කිරීම හෝ ඉනෙන් පහළ කොටස ඉහළට එසවීම ආදිය මෙම ස්වයංක්‍රීය මෙට්ටය මගින් සිදු කළ හැකි බවත් සදහන්.

දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන මෙට්ටයක් මෙතෙක් නිපදවා නැති අතර මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් ජාත්‍යන්තර මට්ටමින් නිපදවිය හැකි බව එහි නිර්මාණකරුවන් පවසනවා.

වසන්ත කුමාර





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top