Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
05
පොලිස් ඇඳිරි නීතිය අතරේ ඩයගම මාර්ගයෙන් සොයාගත් බිළිඳු මළ සිරුර

- පොලිස් ඇඳිරි නීතිය අතරේ ඩයගම මාර්ගයෙන් සොයාගත් බිළිඳු මළ සිරුරHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,524 Views
තලවාකැලේ - ඩයගම මාර්ගයේ ආගරකන්ද ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ බිළිඳු මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙම බිළිඳු මළ සිරුර සොයා ගන්නා විටත් නරක්වී තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.
 
ස්ථානීය පරීක්ෂණය සිදුකිරීමෙන් පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා බිළිඳු මළ සිරුර නුවරඑළිය මහරෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top