Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
කොරෝනා මර්දනය කිරීමට ගත් නව තීරණය මෙන්න

- කොරෝනා මර්දනය කිරීමට ගත් නව තීරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

32,626 Views
කොරෝනා වෛරසය මර්දනය සඳහා ඉදිරියටත් තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය, වෛද්‍ය, ආරක්ෂක සහ නීති ඇතුළු අදාළ ක්ෂේත්‍රවල විශේෂඥයන්ගේ නිර්දේශ මත පදනම් වෙමින් බව රජය පවසනවා.
 
කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට දියත් කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති සාකච්ඡාවකදී එය තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මෙම සාකච්ඡාවට අදාළ අංශ නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්වුණා.
 
එහිදී අනාවරණ වුණේ රජය ගත් කඩිනම් ක්‍රියාමාර්ග නිසා මෙම සෞඛ්‍ය ගැටළුව පාලනයෙන් ගිලිහී යා නොදී කලමනාකරණය කර ගැනීමට හැකි වූ බවයි.
 
මේ අතර ආසාධිතයන් සහ ආසාධිතයන් බවට සැක කෙරෙන හා ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරික්ෂාවන්ට ලක් කළ යුතු බව මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top