Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
මෙරටදී කොරෝනා බිලිගත් පස්වැනියා අවසන් ගමන් ගිය හැටි - Video

- මෙරටදී කොරෝනා බිලිගත් පස්වැනියා අවසන් ගමන් ගිය හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,187 Views
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගිය පස්වැනි පුද්ගලයාගේ දේහය අද පස්වරුවේ අරලගංවිල - විජයබාපුර පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කර තිබෙනවා.
 
ඒ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ වැලිකන්ද මූලික රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකු සහ පොලීසියේ සහභාගිත්වයෙන්.

මෙම අවස්ථාවට මියගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු පමණක් එක්ව සිටි බවයි අප වාර්තාකරු කියා සිටියේ.
 
මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ, 44 හැවිරිදි දෙදරු පියෙක්.
 
ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක් වෙමින් සිටි මෙම පුද්ගලයා පසුගිය 23 වනදා වැලිකන්ද මූලික රෝහලට යොමු කෙරුණේ වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
 
එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීි ඔහු ජිවිතක්ෂයට පත්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top