Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
" පරෙස්සම් වෙයල්ලා ජීවිතය බියකරැයි " - කොරෝනා බිලිගත් පස්වන පුද්ගලයා ගැන මිත්‍රයන් තැබු සංවේදී සටහන් - Photos

- " පරෙස්සම් වෙයල්ලා ජීවිතය බියකරැයි " - කොරෝනා බිලිගත් පස්වන පුද්ගලයා ගැන මිත්‍රයන් තැබු සංවේදී සටහන් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

41,041 Views
කොරෝනාවලට වයස් භේදයක් නෑ..

ඔහු මොන තරම් නිරෝගීමත් ද කියලා බලන්න..

කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට මියගිය 5වන ශ්‍රී ලාංකිකයා ගැන සංවේදී සටහනක් තැබූ ඔහුගේ කල්‍යාණ මිතුරෙකුගේ ෆේස්බුක් පණිවිඩයක් මේ වනවිට සමාජ ජාල වෙබ් අඩවි වල සංසරණය වෙමින් තිබෙනවා.

44 හැවිරිදි මියගිය පුද්ගලයා ආදරණිය සැමියෙක් සහ දයාබර පියෙක් වශයෙන් ආදරණීය ජිවිතයක් ගත කළ අයෙක් බවට එම පොස්ට් එකෙන් පැහැදිලි වෙනවා.
 
මේ ඒ ආදරණීයයා වෙනුවෙන් තැබූ මතක සටහනක්
 
අය්යේ ඔබට පතමු නිවන් !!!
 
අය්යෙ මට උබව අවසන් මොහොතෙ දකින්නවත් බැරිව ගියා මට පමණක් නෙවි උබ වදපු හදපු අම්මටවත් බැරිව ගියා අපි ඒ තරම් පව්කරලද ??? මවට සෙනෙහෙබර පුතෙක්, බිරිදට හොද සැමියෙක්, දරැවන්ට කාරැණික පියෙක් සමාජයට වැදගත් පුරවැසියෙක් මට හොදම කල්‍යාණ මිත්‍රයෙක්..

පරෙස්සම් වෙයල්ලා ජීවිතය බියකරැයි
 
⁣(කොවයිඩ් 19 වෛරසය බිලිගත් පස්වැනියා)
 
මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top