Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
ඇල්ල, කුඹල්වෙල සංචාරක නිකේතනයක නාන කාමරයකින් පොලිසියට හමුවූ දේ - Video

- ඇල්ල, කුඹල්වෙල සංචාරක නිකේතනයක නාන කාමරයකින් පොලිසියට හමුවූ දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,663 Views
ඇල්ල, කුඹල්වෙල ප්‍රදේශයේ සංචාරක නිකේතනයක නාන කාමරයක් තුළ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලීමට බණ්ඩාරවෙල පොලිස් දූෂණ මර්දන ඒකකයේ නිලධාරී සමත්ව තිබෙනවා.
 
එහිදී ලීටර් දහසේ ජල ටැංකියක සකසන ලද ගෝඩා ලීටර් 700ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගැනුණා.

මෙහිදී අදාල සංචාරක නිකේතනයේ හිමිකරු, ඔහුගේ බෑණා සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.
 
ඔවුන් බණ්ඩාරවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top