Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු තහවුරු වෙයි - ආසාදතයින් සංඛ්‍යාව 162 දක්වා ඉහළට

- තවත් කොරෝනා රෝගීන් තිදෙනෙකු තහවුරු වෙයි - ආසාදතයින් සංඛ්‍යාව 162 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,881 Views
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 162ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
අවසන් වරට හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් තුන් දෙනෙකු යාපනය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටියදී හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.

එමෙන්ම ඇමරිකාවේ සහ දකුණු කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි තවත් දෙදෙනෙකු ද මෙම පිරිස අතර වනවා.
 
මෙහි තවත් අයෙකු පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී හඳුනා ගැනුනු අතර තවත් අයෙක් හලාවත ප්‍රදේශයෙන් ද හඳුනාගත් අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ.
 
විදේශිකයන් සමග ළඟින් ඇසුරු කළ අයෙක් ද මෙහි සිටින අතර කළුතර ප්‍රදේශයේ වසා දමා ඇති ප්‍රදේශයෙන් හඳුනාගත් ගැබිණි කාන්තාව ද හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයන්ට අයත්.
 
අකුරණ ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගියා ළගින් ඇසුරු කළ දෙදෙනෙකු ද තහවුරු කළ රෝගීන් අතර සිටින බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top