Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
හෙට ඉර මුදුන් වන ප්‍රදේශ මෙන්න

- හෙට ඉර මුදුන් වන ප්‍රදේශ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,682 Views
සූර්යයා දෘශ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට හෙට සිට ලබන 14 වන දා දක්වා ඍජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව හෙට දහවල් 12.13ට අම්බලන්ගොඩ, තල්ගස්වල, පස්ගොඩ, මිද්දෙනිය, උස්වැව සහ වීරවිල යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
 
මේ අතර, සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරුමැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද පස්වරු 2න් පසු වැසි ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top