Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
ඇඳීරි නීතිය කැඩූ තවත් 242ක් අත්අඩංගුවට

- ඇඳීරි නීතිය කැඩූ තවත් 242ක් අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

613 Views
ඇදිරි නීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 242 දෙනෙකු අද පෙරවරු 6 සිට මධ්‍යහ්න 12 දක්වා කාලසීමාව තුළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී වාහන 83ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

ඒ අනුව, පසුගිය මස 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 12,465 ක්. එම කාලය තුළ වාහන 3100 ක් පොලීසිය තම භාරයට ගෙන තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top