Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් රජයට තුති පුදමින් පිටව ගිය හැටි මෙන්න - Video

- නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් රජයට තුති පුදමින් පිටව ගිය හැටි මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,182 Views
විදෙස් රටවල සිට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කළ තවත් 285 දෙනෙකු එම කටයුතු අවසන් කර සිය නිවෙස් බලා අද පිටත්ව ගියා.

ඊට ඉන්දියාවේ සිට පැමිණි මින්නේරිය යුද හමුදා කඳවුරේ සිටි පිරිස සහ කිලිනොච්චි - ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සිටි පුද්ගලයන් 172 කු ද ඇතුළත්.

එසේම ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් ද මින්නේරිය - කටුකැලියාව යුද හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයේ සති දෙකක කාලයක් ගත කොට අද පෙරවරුවේ පිටව ගියා.

යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන ක්‍රියාවලියට සහභාගි වී එය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 2598 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top