Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
04
මාරාන්තික කොරෝනා, ගෝලීය ආර්ථිකයට එල්ල කරන මරු පහර මෙන්න

- මාරාන්තික කොරෝනා, ගෝලීය ආර්ථිකයට එල්ල කරන මරු පහර මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,933 Views
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය හේතුවෙන් දැවැන්ත ලෝක ආර්ථික අවපාතයක් අපේක්ෂා කරන බව ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මැල්පාස් පවසනවා.
 
ඔහු සඳහන් කළේ එමගින් දුප්පත් රටවලට වැඩිම බලපෑමක් ඇති විය හැකි බවයි.

මේ නිසා එම සංවර්ධන වෙමින් පවත්නා රටවලට කොවිඩ් නයින්ටීන් වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා දැවැන්ත වැඩසටහන් දියත් කිරීමට සිදුව ඇති බව ලෝක බැංකු සමූහයේ ප්‍රධානියා කියා සිටියා.
 
ලෝක බැංකුව මගින් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට කොවිඞ් නයින්ටීන් වෛරසයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඩොලර් බිලියන 1.9ක් වෙන් කළ අතර, ඉන් ඩොලර් බිලියනයක් හිමි වන්නේ ඉන්දියාවටයි.
 
මේ අතර, ඉන්දියාවේ ගත වූ පැය 24 තුළ නව කොරෝනා ආසාදියත් 478ක් වාර්තා වී ඇති අතඑ එරට මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2597ක්. ඉන්දියාවෙන් කොරෝනා වෛරස් මරණ 72ක් ද වාර්තා වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top