Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
විද්‍යුත් මුදල් ගෙවීම් ක්‍රම සඳහා මහ බැංකුව හඳුන්වා දුන් නව වැඩපිළිවෙල මෙන්න

- විද්‍යුත් මුදල් ගෙවීම් ක්‍රම සඳහා මහ බැංකුව හඳුන්වා දුන් නව වැඩපිළිවෙල මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,516 Views
මුදල් ගනුදෙනු සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රම භාවිත කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව, වෙළෙඳුන් සහ මහජනතාව උනන්දු කරවීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භකර තිබෙනවා.

වෙළෙඳුන් හට මේ සම්බන්ධයෙන් වන වැඩිදුර තොරතුරු 0769779779 යන අංකයෙන් ලංකා ක්ලියර් (Lanka clear) ආයතනය අමතා ලබාගත හැකි බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

මේ අතර  දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාව වෙනුවෙන් ලබාදුන් සහන කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් බැංකුවලට දැනුම්දී තිබෙනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top