Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
Corona වෙනස් වෙයි - චීනයෙන් අමුතුම ආසාදිතයන් පිරිසක් හමුවෙලා

- Corona වෙනස් වෙයි - චීනයෙන් අමුතුම ආසාදිතයන් පිරිසක් හමුවෙලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39,279 Views
චීනයේ නව කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් අඩු වෙමින් පවතින නමුත්, සංකීර්ණ සංකූලතාවන් සහිත ආසාදිතයන් හමුවූ බවක් පළමුවරට හෙළි කර තිබෙනවා.

මෙයින් ගම්‍ය වන්නේ වෛරසයේ ස්වභාවය වෙනස් වෙමින් පවතින බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසනවා.

කෙසේ වෙතත්, සෛල තුළට ඇතුළත් වීමට වෛරසය සතු හැකියාව පාලනය කිරීමට සමත් ප්‍රතිදේහ සෛල විශේෂයක් හඳුනාගෙන වෙන් කරගැනීමට මේ අතර චීන වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් සමත්වී ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top