Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
03
අනියම් බිරිඳගේ පහස විඳින්න ගිය පුද්ගලයා, ඇසිඩ් ප්‍රහාරයකින් අවසන් ගමනේ - ඇඳිරි නීතිය අස්සෙ අම්බලන්තොට ගමක් කැළඹූ සිද්ධිය මෙන්න

- අනියම් බිරිඳගේ පහස විඳින්න ගිය පුද්ගලයා, ඇසිඩ් ප්‍රහාරයකින් අවසන් ගමනේ - ඇඳිරි නීතිය අස්සෙ අම්බලන්තොට ගමක් කැළඹූ සිද්ධිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20,746 Views
අනියම් බිරිඳගේ නිවසට ගිය පුද්ගලයාට අත් වූ ඉරණම !

අම්බලන්තොට රිදියගම දියවර ගම්මානයේ පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු බරපතළ පිලිස්සුම් තුවාල සහිතව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර සිටියදී පෙරේදා (1දා) සවස මියගොස් ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා.

මිය ගොස් ඇත්තේ කඹුරුගමුවගේ කරුණාරත්න (55) නමැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අනියම් බිරියගේ නිවෙසේ සිටියදී පොලුවලින් ගසා ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු මෙම පුද්ගලයා සහ පහරදුන් පුද්ගලයන් දෙදෙනෙක්ද රෝහල් ගත කර තිබෙනවා.

ප්‍රතිකාර ලබමින් සිටි සැකකාර පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළා.

මව්බිම පුවත්පත
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top