Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී සිව්වැනි පුද්ගලයාත් ජීවිතක්ෂයට

- කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී සිව්වැනි පුද්ගලයාත් ජීවිතක්ෂයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,635 Views
කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදනය වී ශ්‍රී ලංකාවේ සිදුවූ සිව්වැනි මරණයත්, මීට සුළු මොහොතකට පෙර වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.

මියගොස් ඇත්තේ  58 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නිව්මෝනියා රෝගී තත්වය උත්සන්න වීමෙන් ඔහු මියගොස් ඇති බවයි හෙලිවී ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top