Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
250කට අධික පිරිසකට දිවි අහිමි කළ, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසියට මාට්ටු වුණේ මෙහෙමයි - Video

- 250කට අධික පිරිසකට දිවි අහිමි කළ, පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසියට මාට්ටු වුණේ මෙහෙමයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,635 Views
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ගොතටුව සහ මට්ටක්කුලිය ප්‍රදේශවලදී අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින එල්ලවු පාස්කු ඉරුදින ප්‍රහාර මලාවේ පළමු ප්‍රහාරය ලෙස ත්‍රස්තයින්ගේ ඉලක්කය වුයේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයයි.
 
පාස්කු ඉරිදා උදෑසන දේව මෙහෙයට සහභාගී වූ බැතිමතුන් ඉලක්ක කර එම බෝම්බ ප්‍රහාරය එදින පෙරවරු 8.45ට පමණ එල්ල වුණා.
 
ඉන් විනාඩි කිහිපයකින් පසු කොළඹ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේ ද බෝම්බයක් පුපුරවා හැරීමට ත්‍රස්තයන් කටයුතු කළා.
 
පාස්කු ඉරුදින සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් දිවි අහිමි වූ පුද්ගලයන් සංඛ්‍යාව 250කට අධිකයි.
 
මෙම බෝම්බ ප්‍රහාර ද්විත්වයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනුණේ මට්ටක්කුලිය සහ ගොතටුව ප්‍රදේශවලදී.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top