නිරෝධායන ක්‍රියාවලියට හෝ සෞඛ්‍ය ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටර්ටේ පවසනවා.
නීතිය ආරක්ෂා කරන හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් අමතා ඔහු පවසා ඇත්තේ නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ,ඔබගේ ජීවිතය අනතුරේ හෙලනවානම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙසයි.
මේ වන විට ආසදිත් 2326ක් එරට සිටින අතර ඉන් 96ක් මියගොස් තිබෙනවා.
මව්බිම