Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
" නිරෝධායනයට අකමැති අයට වෙඩි තියන්න " - රොද්‍රිගු අණ දෙයි

- " නිරෝධායනයට අකමැති අයට වෙඩි තියන්න " - රොද්‍රිගු අණ දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,593 Views
නිරෝධායන ක්‍රියාවලියට හෝ සෞඛ්‍ය ක්‍රියාවලියට ගරු නොකරන සහ එම ක්‍රියාවන් කඩාකප්පල් කඩකරන පුද්ගලයින්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වලට හැකි බව පිලිපීන ජනාධිපති රොද්‍රිගු ඩුටර්ටේ පවසනවා.

නීතිය ආරක්ෂා කරන හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ සාමාජිකයින් අමතා ඔහු පවසා ඇත්තේ නිරෝධායන ක්‍රියාවලියට සහය නොදක්වා ,ඔබගේ ජීවිතය අනතුරේ හෙලනවානම් නොපැකිලිව ඔවුන්ට වෙඩි තබා මරා දමන ලෙසයි.

මේ වන විට ආසදිත් 2326ක් එරට සිටින අතර ඉන් 96ක් මියගොස් තිබෙනවා.

මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top