Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
තවත් රෝගීන් දෙදෙනෙක් තහවුරු වෙයි - මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළට

- තවත් රෝගීන් දෙදෙනෙක් තහවුරු වෙයි - මෙරටින් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 150 දක්වා ඉහළටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,494 Views
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 150ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංග රෝග විද්‍යා අංශය පවසනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ අද දිනයේ රෝගීන් 4 දෙනෙකු තහවුරු කරගෙන ඇති බවයි.

එම රෝගීන්ගෙන් දෙදෙනෙකු ඊයේ මියගිය රෝගියා ළගින් ඇසුරු කළ පුද්ගලයන් බවට ද අනාවරණ වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top