Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
මෙරටදී COVID 19 වැළඳී මිය ගිය, තෙවන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදු වූ හැටි මෙන්න - Video & Photos

- මෙරටදී COVID 19 වැළඳී මිය ගිය, තෙවන පුද්ගලයාගේ ආදාහන කටයුතු සිදු වූ හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

18,463 Views
සම්පූර්ණ වීඩියෝව මෙතනින් බලන්න

කොරෝනා වෛරසය වැළඳී මියගිය මරදාන - ඉමාමුල් අරුස් මාවතේ පදිංචි 73 හැවිරිදි පුද්ගලයාගේ අවසන් කටයුතු අද දහවල් සිදු කර තිබෙනවා.

ඒ කොට්කාවත්ත මුල්ලේරියාව අදාහනාගාරයේදීයි. ආදාහනය සිදුකිරීමට පෙර ඔහුගේ ඥාතින්ට ද දේහය දැක බලා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

අවසන් කටයුතු පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ඔහු පදිංචිව සිටි මරදාන - ඉමාමුල් අරුස් මාවතේ පිහිටි නිවාස සංකීර්ණයේ කොටසක් ද වසා දමා ඇති අතර, එහි සිටින පවුල් 230කට අයත් පුද්ගලයින් 819ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
 
මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන හැටන් - පොඩයිස් වතුයායේ පවුල් 5කට අයත් සාමාජිකයින් 20 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඒ ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු එහිදී යාච්ඥාවක් පවත්වා ඇති බවට සෞඛ්‍ය අංශ තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසුවයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top