Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
කොරෝනා නිසා ගීසා පිරමීඩයට සිදුවුණ දේ - Video & Photos

- කොරෝනා නිසා ගීසා පිරමීඩයට සිදුවුණ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,866 Views
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එකමුතුව, සහයෝග‍යෙන් කටයුතු කිරීම ගැන කියන්නට ඊජිප්තු රජය නිර්මාණශීලීව කටයුතු කරන ආකාරය දකින්නට ලැබෙනවා.
 
පසුගියදා රාත්‍රියක ගීසා හි පිරමීඩය ආලෝකයෙන් වර්ණවත් කරමින් මේ පණිවිඩය ඔවුන් ලබා දුන්නා.

නිවසේ රැඳී සිටිමින් ආරක්ෂා සහිතව අනෙක් සියළු දෙනාවද ආරක්ෂා කිරීම ගැන ඊජිප්තු රජය ස්තුතිය පළ කරන්නට කටයුතු කළා.
 
මිලියන 100ක පමණ ජනතාවක් වෙසෙන එරට මේ වනවිට කොරෝනා ආසාදිතයන් 656ක් වාර්තා වී ඇති අතර සිදු වී ඇති මරණ සංඛ්‍යාව 41ක්.
 
වෛරසය පැතිර යාම වැළැක්වීමේ පියවරක් වශයෙන් සංචාරක සහ ආගමික කලාපයන් මෙන්ම පාසල් සහ විශ්වවිද්‍යාල ද වසා දමා තිබෙනවා.
 
මීට අමතරව රාත්‍රී කාලය තුළ ඇඳිරිනීතිය පනවා ඇතැයි සඳහන්.‍
 
මව්බිම




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top