Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
02
විශ්‍රාම වැටුප් ගෙවන දින දීර්ඝ කළ හැටි

- විශ්‍රාම වැටුප් ගෙවන දින දීර්ඝ කළ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,722 Views
විශ්‍රාමිකයින් සඳහා අද සහ හෙට විශ්‍රාම වැටුප ගෙවීමට රජය කටයුතු යොදා තිබෙනවා.
 
එම දින දෙකෙහි විශ්‍රාම වැටුප ලබාගැනීමට නොහැකි වන අයට ලබන සඳුදාද ඒ සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි රජය මීට පෙර ප්‍රකාශ කළේ.

තැපැල් කාර්යාල සහ ඒ ඒ බැංකු ගිණුම් මගින් විශ්‍රාම වැටුප් ලබා ගත හැකි අතර, තැපැල් කාර්යාල මගින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභීන්ට ඔවුන්ගේ නිවෙස්වලට හෝ ග්‍රාමසේවක වසම් තුළට තැපැල් දෙපාර්තමේන්තුව මගින් විශ්‍රාම වැටුප් ගෙනවිත් භාර දෙනු ලබනවා.
 
බැංකු වෙතින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා පුද්ගලයන්ට ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය අවශ්‍ය ගමන් පහසුකම් සලසා දෙන අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා දැනුවත් කළ යුතු වනවා.
 
ඒ ඒ නගරවල ඇති සෑම බැංකුවක්ම අවම වශයෙන් එක් ශාඛාවක් හෝ මෙම දිනවල විවෘත කර තැබීමට රාජ්‍ය හා පෞද්ගලික බැංකුකරුවන් විසින් එකඟ වී ඇති බවයි රජය ප්‍රකාශ කළේ.
 
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේ වැඩපිළිවෙලේදී ඔවුන් අදාළ ස්ථාන වෙත ගෙනයාමට බස් රථ යෙදවීමට ලංකා ගමනාගමන මණ්ඩලයද තීරණය කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top