අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත්තේ.
ඒ අනුව අද පෙරවරු 10ට අරලියගහ මන්දිරයේදී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.
..