Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරන්න එංගලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බට්ලර් කමිසය වෙන්දේසි කරයි - Photos

- කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරන්න එංගලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බට්ලර් කමිසය වෙන්දේසි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,930 Views
කොරෝනා වෛරසයට ප්‍රතිකාර කිරීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු සහ කඩුලු රකින ක්‍රීඩකයෙකු වන ජොස් බට්ලර් පසුගිය වසරේ පැවති ලෝක කුසලාන තරගයේදී ඔහු හැද සිටි කමිසය වෙන්දේසි කිරීමට තීරණය කර තිබෙනවා.

එම තරඟයට සහභාගි වූ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් ද මෙම කමිසයට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top