Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
"ජීවිතේ පළවැනි වතාවට මමත් මගේ බිරිඳත්, අන්තිම කැමැති පත්‍ර සකස් කරමින් ඉන්නවා - කොරෝනා යුද්ධයේ භටයෝ අපි.." - ඕස්ට්‍රේලියාවේ සේවය කරන, ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කියන කතාව - Video

- "ජීවිතේ පළවැනි වතාවට මමත් මගේ බිරිඳත්, අන්තිම කැමැති පත්‍ර සකස් කරමින් ඉන්නවා - කොරෝනා යුද්ධයේ භටයෝ අපි.." - ඕස්ට්‍රේලියාවේ සේවය කරන, ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

48,716 Views
අපේ ජීවිතේ නැතිවීමේ බරපතල අවදානමක් තියනවා..
අපි ඒකට බය නෑ, රාජකාරිය අකුරටම ඉෂ්ඨ කරනවා..
අතවශ්‍ය රාජකාරියක් නැත්තම් නිවසේම ඉන්න..

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි වෙස්ටන් මහා රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන, ශ්‍රී ලාංකික වෛද්‍ය, මහාචාර්ය තිස්ස විජේරත්න මහතා, කොවිඩ් 19 මූලික රෝග ලක්ෂණ අතරට ගඳ සුවඳ නොදැනීම ද ඇතුළත් වන බවට මේ වන විට සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව සඳහන් කළා.

ඒ මහතා දැක්වූ අදහස් පහතින්.....




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top