Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
කොරෝනා නිසා ඇමරිකාවේ මරණ දෙලක්ෂය ඉක්ම විය හැකි බවට ධවල මන්දිරය අනතුරු අගවයි

- කොරෝනා නිසා ඇමරිකාවේ මරණ දෙලක්ෂය ඉක්ම විය හැකි බවට ධවල මන්දිරය අනතුරු අගවයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,488 Views
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂ 40,000ක් පමණ මිය යනු ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කළා.

ධවල මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ පසුගිය සති දෙකක කාලය ඉතා වේදනාකාරී විය හැකි බවයි.

මේ අතර, මෝඩයින්ගේ දිනය ලෙස ප්‍රකට අද දිනයේ බොහෝ පිරිස් සාවද්‍ය ප්‍රචාර පැතිර විය හැකි බැවින් එවැනි ප්‍රකාශ නිකුත් නොකරන ලෙස බොහෝ රටවල් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.

ජීවිත අවදානම් සහිත වෛරසයකට ලෝකයම මුහුණ දී ඇති මෙවන් අවස්ථාවක එවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීම භයානක ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, එලෙස අසත්‍ය ප්‍රචාර සිදුකරන පුද්ගලයින්ට වසර 5ක සිර දඩුවමක් ලබාදීමට කටයුතු කරන බව තායිලන්තය ප්‍රකාශ කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top