Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
01
ඇඳිරි නීතියත් එක්ක ගෙදරට වෙලා ඉන්න අනුශ්කා, විරාත් කොලිගේ කොන්ඩේ කපපු හැටි - Video

- ඇඳිරි නීතියත් එක්ක ගෙදරට වෙලා ඉන්න අනුශ්කා, විරාත් කොලිගේ කොන්ඩේ කපපු හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,492 Views
කොරෝනා වසංගතය නිසා මේ වෙද්දී ලෝකේ රටවල් බොහොමයක ජනතාව ගෙවල් ඇතුළේ හිර වෙලා. අකමැත්තෙන් වුණත් කරන්න වෙලා. නොවුනොත් මේ වසංගතය පරාජය කිරීම ලෝකයටම අර්බුධකාරී තත්ත්වයක් වෙන්න පුළුවන්.

මෙහෙම ගෙදරට වෙලා ඉන්න අතරේ එක එක දේවල් අත්හදා බලන්න ගොඩක් අය පෙළඹෙන එක සාමාන්‍ය දෙයක්. සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා සහ ලොවක් ආදරය කරන ඇයගේ ආදරණිය සැමියා විරාත් කෝලි කරපු බොහොම අපූරු වැඩක් ගැන මේ දින කිහිපයේ අන්තර්ජාලය උණුසුම් වෙලා තියනවා දකින්න ලැබුණා.

ඇඳිරි නීතිය නිසා ගෙදරින් එළියට යාගන්න බැරුව ඉන්න අනුෂ්කා විරාත්ව අල්ලගෙන කොන්ඩේ කපනවා. මේ වැඩේ කරන ගමන් ඔවුන් දෙදෙනා ගත්ත අපූරු වීඩියෝවක් පහුගිය දවසක අනුෂ්කා තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කිරීමෙන් පස්සේ තමයි හැමෝම මේ ගැන කතා කරන්න පටන් ගත්තේ.

කොහොමත් ආදරණිය යුවළක් විදිහට ලෝකය පුරා රසිකයන්ගේ ආදරයට පත්වෙලා ඉන්න මේ තරු යුවළ ඇඳිරි නීතිය නිසා ගෙදරට වෙලා ඉන්න මේ කාලය කම්මැලිකමක් නැතුව බොහොම විනෝදයෙන් ගත කරනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top