Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
කොරෝනා වෛරසයෙන් ස්නායු පද්ධතියට වන බලපෑම් ගැන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විමර්ශන අරඹයි - Video

- කොරෝනා වෛරසයෙන් ස්නායු පද්ධතියට වන බලපෑම් ගැන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු විමර්ශන අරඹයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,875 Views
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වන්නන්ගෙන් සියයට 30 ක් පමණ ස්නායු රෝග සංකූලතාවන්ට ලක්වන බව පෙනී ගොස් තිබෙනවා.
 
ඒ අනුව ඒ සම්බන්ධයෙන් විද්‍යාත්මක පත්‍රිකාවක් ගොනුකරන ලෙස ලෝක ස්නායු රෝග සංවිධානය ඇරයුම් කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි වෙස්ටන් මහ රෝහලේ ස්නායු රෝග ඒකකයේ අංශ ප්‍රධානියා ලෙස සේවය කරන ශ්‍රී ලාංකික වෛද්‍ය මහාචාර්ය තිස්ස විජේරත්නටයි.
 
ඔහු ලෝක ස්නායු රෝග සංවිධානයේ මහජන අවබෝධය පිළිබඳ ලෝක කමිටුවේ සභාපතිවරයාද වනවා.

ඕස්ට්‍රේලියාවේ සිට හිරු ප්‍රවෘත්ති අංශය සමඟ දුරකථන සංවාදයක නිරතවෙමින් ඔහු කියා සිටියේ ගඳ සුවඳ නොදැනීම කොරෝනා රෝගයේ මූලික රෝග ලක්ෂණ අතරට ඇතුළත් වන බවට මේ වනවිට හඳුනාගෙන ඇති බවයි.
 
ඉතාලි වෛද්‍ය විශේෂඥයින්ගේ තොරතුරුවලට අනුව මෙම රෝග ලක්ෂණ හඳුනාගෙන ඇති අතර, තමන් විසින් සකස් කරන විද්‍යාත්මක පත්‍රිකාවට මෙම කරුණු ඇතුළත් කරන බව මහාචාර්ය තිස්ස විජේරත්න ප්‍රකාශ කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top