Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
ශ්වසන පහසු කරන උපකරණය නිර්මාණය කළ විදිහ ගැන ජ'පුර උපකුලපතිවරයා කියන කතාව- Video & Photo

- ශ්වසන පහසු කරන උපකරණය නිර්මාණය කළ විදිහ ගැන ජ'පුර උපකුලපතිවරයා කියන කතාව- Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,940 Views
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවෙකු විසින් කොරෝනා ආසාදිතයින්ට ශ්වසන පහසු කිරීම සදහා අවශ්‍ය වන උපකරණයක් නිර්මාණය කර තිබෙනවා.
 
මෙලෙස අදාළ නිර්මාණය සිදු කර ඇත්තේ, එම විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන P.D.S අශාන් කුමාර නමැති විද්‍යාර්ථයා විසින්.

අදාළ උපකරණයේ වැඩිදුර දියුණු කිරීමට සදහා කාර්මික සංවර්ධන මණ්ඩලය උපකාර කිරීමට එකගවී ඇති බවටයි වාර්තා වන්නේ.
 
හිරු ප්‍රවෘත්ති අදාළ උපකරණය නිර්මාණය කිරීමට හේතු වූ කාරණා සම්බන්ධයෙන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය සුදන්ත ලියනගේ විමසීමක් කළා.
 
එහිදී ඔහු කියා සිටියේ, වර්තමානයේ ඇතිව තිබෙන වසංගත තත්ත්වය හමුවේ නව නිපැයුම් ඉදිරිපත් කරන ලෙස සිසුන් වෙත කළ ඉල්ලීමකට අනුව මෙම නිර්මාණය අශාන් කුමාර විසින් ඉදිරිපත් කළ බවයි.

 
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top