Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
වෛරසය සමාජය තුළ පැතිරීමේ අවදානම ඉහළට - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත්ම නිවේදනය මෙන්න

- වෛරසය සමාජය තුළ පැතිරීමේ අවදානම ඉහළට - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අලුත්ම නිවේදනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,453 Views
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණ අනුව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ගම්, නගර හෝ සමාජය තුළ පැතිරීමේ අවදානම් අවස්ථාවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
 
ඒ අනුව මේ මොහොතේ ගතහැකි සියලු දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බවයි ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
 
එසේම විටින් විට ඇඳිරි නීතිය ලිහිල් කිරීම වහා නැවැත්වීම ඇතුලු යෝජනා කිහිපයක් ඔවුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරනවා.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top