Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
කොරෝනා නැතිවෙන්න ආදිවාසීන් කල දේ

- කොරෝනා නැතිවෙන්න ආදිවාසීන් කල දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,003 Views
ලෝක වසංගතයක් වු නව කොරෝනා වෛරසය දිවයිනෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරක් වේවායි යන ප්‍රර්ථනාවෙන් දඹානේ ආදිවාසීන් 30 දින දඹාන කොටබකිනිය ගම්මානයේදි කිරි කොරහා නැටීමේ සෙත් සාන්ති කර්මයක් පවත්වා තිබෙනවා.

ඌව පළාතේ හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ සංකල්පයක් මත දඹාන ආදිවාසි නායකවනස්පති ඌරු වරිගේ වන්නිල ඇත්තන්ගේ නායකත්වයෙන් වැදි ජනතාව ශාන්ති කර්මය සංවිධානය කර ඇති බවත් සදහන්.

ශාන්ති කර්මයෙන් පසු දඹාන ගම්මානයේ පදිංචිව සිටින පවුල් 400ක් පමණ වන වැදි ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය පිරිනැමීමක්ද බවත් සදහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top