Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
මියන්මාරයේ පළමු COVID 19 මරණය වාර්තා වෙයි

- මියන්මාරයේ පළමු COVID 19 මරණය වාර්තා වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,822 Views
මියන්මාරයේ ප්‍රථම කොවිඩ් -19 මරණය අද වාර්තා වී තිබෙනවා.
 
එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ 69 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස යැන්ගුන් නුවර රෝහලකදී වෛරස් ආසාදනයෙන් මිය ගිය බවයි.
 
ඔහු ඕස්ට්‍රේලියාවේ ශල්‍යකර්මයක් සිදුකර සිංගප්පූරුව හරහා මියන්මාරයට පැමිණ ඇත්තේ පසුගිය 14 වන දායි.

සිංගප්පුරුවේ ඔහු දින 4ක කාලයක් ගත කර තිබෙනවා.
 
කොරෝනා වෛරස් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කර ඇති ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ පසුගිය 25 වන දායි.
 
මියන්මාරයේ කොවිඞ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 14ක් ලෙසයි.
 
මේ අතර, ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් කොවිඞ් නයින්ටීන් ආසාදිතයන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදීමේ වෙන්ටිලේටර් උපකරණ නිපදවීම ආරම්භ කර තිබෙනවා.
 
ජනපති ට්‍රම්ප් කළ ඉල්ලීමකට අනුව ෆෝඞ් මෝටර් රථ සමාගම එවැනි කෘත්‍රිම ශ්වසන උපකරණ 50,000ක් ඉදිරි දින 100 තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති අතර, ජෙනරල් ඉලෙටි‍්‍රක් සමාගම එවැනි උපකරණ 30,000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top