මඩකලපුව - පූනානි සහ වව්නියාව ඇතුළු නිරෝධායන මධ්‍යස්ථාන 3ක සිටින පුද්ගලයින් 315 දෙනෙකු අද දිනයේත් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැර තිබෙනවා.
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ විදෙස් රටවල සිට මෙරටට පැමිණි මෙම පිරිස නිරෝධායනයට ලක් කිරීමෙන් පසු යුද හමුදාවට අයත් බස් රථ මගින් ඔවුන්ගේ නිවෙස්වලට පිටත් කර හැරි බවයි.