Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
31
ඇඳිරි නීතිය කැඩූ 7098ක් අත්අඩංගුවට

- ඇඳිරි නීතිය කැඩූ 7098ක් අත්අඩංගුවටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

507 Views
ඇඳිරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයන් 7098 ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම කාලය තුළ වාහන 1702 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

 
 

මේ අතර අද (31) උදෑසන 6 දක්වා ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 508ක් අත්අඩංගුවට පත්ව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම කාලය තුළ වාහන 125 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top