Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
30
ඉදිරි සති කිහිපය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෙළිදරව්ව

- ඉදිරි සති කිහිපය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,576 Views
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පවත්නා බැරෑරැම් තත්ත්වය තුළ ඉදිරි සති කිහිපයේදී රටේ සමස්ත ජනගහණයෙන් 80% ක් සම්පූර්ණයෙන්ම නිවසෙන් බැහැරට නොයා සිටීමට කටයුතු කළ යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
 
ඔවුන් සදහන් කරන්නේ එම නිර්ණායක බැහැර කරමින් ජනතාව සංචරණ කටයුතුවල නිරත වුවහොත් රටේ සෞඛ්‍ය අංශවලට පාලනය කරගත නොහැකි අන්දමට වෛරසය ව්‍යාප්ත වන බවයි.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top